Tuesday, November 15, 2016

ඔබ තවම තනියම..

ගත උනත් කාලය බොහෝ ලෙස.. 
නොහැකිය අමතක කරන්නට.. 
ඒ අතීතය.. 
සුන්දර හෝ අසුන්දර කාලය.. 
ඉඳ හිට පාරයි සියොළගම.. 
නොහැකිමුත්, 
අත් වැල් පටලන්න... 
තාමත් එකම තැන දෙදෙනාම.. 
ආසයි විඳින්නට.. 
ඔබේ කිරි සුවඳ... 
ඒත් නොහැකිය 
ඔබ තවම තනියම... 


No comments:

Post a Comment