Thursday, May 26, 2016

සොභාදහම කතා කලොත්..

මට දකින්න ලැබුණා අපූරු වීඩියෝවක්. මිනිස්සු පරිසරයට කරන දේවල් කොහොමද සොභාදහම දැනෙන්නේ කියලා සොභාදහම කියන විදිහ. මට නම් ලොකු දෙයක් දැනුණා මේක අහද්දී. ඔයාලත් අහල බලන්න.

මම සොභාදහම..

"සමහරු මට සොභාදහම කියලා කතා කරනවා,
අන් අය මා සොභාදහම් මාතාව කියලා කතා කරනවා
මම අවුරුදු බිලියන හතර හමාරක් ජීවත්ව හිටියා
ඔබට වඩා විසි දෙදහස් පන්සියයකට වරකටත් වැඩියි
මට ඇත්තටම මිනිස්සු අවශ්‍ය නැහැ නමුත් මිනිසුන්ට මාව අවශ්‍යයි
ඔව්, ඔබේ අනාගතය මා මත රඳා පවතිනවා
මම සමෘදිමත් වන විට ඔබත් සමෘදිමත් වෙනවා
මම දුර්වල වන විට, ඔබ දුර්වල වෙනවා
නමුත් මම අනාදිමත් කාලයක් මෙතන හිටියා
මම ඔබට වඩා වැඩි විශාල සතුන් සශ්‍රීක කරා
මම ඔබට වඩා වැඩි විශේෂ කුසගින්නේ තැබුවා
මගේ සාගර, මගේ, පස්, මගේ ගලා යන ජල ධාරාවන්, මගේ වනාන්තර,
මේ සියල්ල ඔබව පිළිගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න පුළුවන්
ඔබ මේ වෙනුවෙන් මට ගෞරව කරනවද නැද්ද කියන එක ඇත්තටම මට ප්‍රශ්නයක් නෙවෙයි
කෙසේවෙතත් ඔබගේ ක්‍රියාවන් මත මගේ ඉරණම නොව ඔබගේ ඉරණම තීරණය කරාවි
මම සොභාදහම,
මම ඉදිරියටම ගමන් කරනවා
මම පරිණාමය වීමට සූදානම්
ඔබ? "

---------------------------------------------------------

If nature can speaks...


“Some call me Nature, others call me mother nature
I’ve been here for over four and a half billion years
Twenty-two thousand five hundred times longer than you
I don’t really need people but people need me
Yes, your future depends on me
When I thrive, you thrive
When I falter, you falter or worse (?)
But I’ve been here for aeons
I have fed species greater than you, and
I have starved species greater than you
My oceans, my soil, my flowing streams, my forests,
they all can take you or leave you
How you chose to live each day whether you regard or
disregard me doesn’t really matter to me
One way or the other your actions will determine your fate not mine
I am nature
I will go on
I am prepared to evolve
Are you?”

Source: Conservation International and youtube.