Tuesday, August 4, 2020

ආදරෙයි මා ඔබේ නිහඬ බවට...


ආදරෙයි මා ඔබේ නිහඬ බවට
නිහඬ සිතුවිලි වලට...
අරුතක් ඇති සුසුම් වලට..
වසඟ විය මා ඒ දඟකාර නැති සැහල්ලු බවට..
පිට නොවන වචන වලට..
රාගය නොවන රැකවරණයට..
නොදන්නමුත් නුඹේ සිතුම් පැතුම්
දනිමි මගේ හද
නතර වී ඇති බව නුඹ ළඟ
නුඹේ නිහඬ බව සමඟ...