Wednesday, June 1, 2016

යායුතුය අප මාවත් දෙකක ඉදිරියට..

ආදරය කලා මමත් පෙර දිනෙක ඔබට,
ඔබේ හදවතට, ඔබේ අහිංසක කමට..
මගේම වරදින් ඔබ අන්සතු වූ පසු
වෙනස් වෙලා ඔබ නොසෑහෙන්න..
වෙනදා තිබුණු අහිංසක කම නෑ දැන් නපුරුයි හුඟක්..
ආයෙත් හමු වුනත් නොසිතූ දිනෙක
වෙනස් වෙලා අප අපිරිමිතව හමු නොවූ කාලය තුල..
යලිත් මිතු දමක් අරඹන්න සිතුවත්
හැඟුනා නොහැකි බව
රේල් පීලි දෙකක් එකතු කරන්නට..
යායුතුය අප මාවත් දෙකක ඉදිරියට
දෙපැත්තකින් සිට..