| ![]() |
![]() | ![]() |
![]() | ![]() |
![]() |
Monday, August 24, 2015
Sunday, August 23, 2015
සත්තු වත්තේ දවසක්
අවුරුදු 20 කට පස්සේ දෙහිවල සත්තු වත්ත බලන්න ගියා. පුංචි ළමයින් තමයි ගොඩක් ඇවිත් හිටියෙ. එක අතකට හිතෙනවා කම්බි වලින් කොටු කරලා සිමෙන්ති පොලවේ ඉන්න සත්තු පෙන්නලා ළමයින්ව සතුටු කරන්න පුළුවන් ද කියලත්. හැම සතෙක්ම මහා දුකකින් ඉන්නවා වගෙයි මට පෙනුනේ නම්. පුංචි ළමයින්ට නම් දහසක් ප්‍රශ්ණ. අම්මලට උත්තරත් නෑ සමහර ඒවට.
![]() | ![]() | |
![]() | ![]() | |
![]() | ![]() | |
![]() | දවල්ට නිදා ගන්නවා කිව්වාට මෙයා නම් ඇහැරිලයි හිටියෙ | |
![]() | ![]() | |
![]() | ||
මං දැකපු ලස්සනම දෙන්නා.. | |
![]() | ![]() |
![]() | ![]() |
![]() | ![]() |
![]() | ![]() |
![]() | ![]() |
![]() | |
![]() | ![]() |
සිමෙන්ති ගුහා | |
![]() | ![]() |
![]() | ![]() |
![]() | ![]() |
![]() | ![]() |
![]() | මේ ඉබ්බෝ ටික අව්ව තපින්නේ කොහේ ඉදන්ද බලන්නකෝ |
![]() | ![]() |
![]() | ![]() |
![]() | ![]() |
Subscribe to:
Posts (Atom)

















































